කේක් සාදන ශිල්පියෙකු අවශ්‍යවේ.
වසර විසිදෙකකට වැඩි කාලයක සිට බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යාපාර කටයුතු වල නියැලෙන අපගේ ආයතනයට පුහුණුව හා අත්දැකීම් සහිත සියලුම වර්ගයේ කේක් වර්ග සකස් කලහැකි කේක් ශිල්පීන් ඉතා කඩිනමින් බදවාගනු ලැබේ.
• වයස අවුරුදු 23 - 55 අතර.
• කෑම සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
දු.අ - 0772050315
- 0763584489