ගම්පහ කොළඹ පාරට මුහුණලා නේවාසික පදිංචියට බිම්කොටස් ගම්පහ නගරසබා සීමාවෙන් ප්‍රදාන පෙලේ ජාත්‍යන්තර පාසල් හා රාජය පාසල්
ගම්පහ දුම්රිය පලට හා ගම්පහ නගරයට 1kmයි.
නුවර පාරට මිරිස්වත්ත හන්දියට 1kmයි.
නලජලය ,විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් හා පිරිසිදු සින්නක්කර ඔප්පු සමග පදිංචියට කදිම බිම්කොටස්
වෙන්කර ගැනීමට රු 200,000/=යි.
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය පොලී නැතිව මාස 24කින් ගෙවන්න.
මූලික ගෙවීම 20%ගෙවා ඉතිරිය පොලී නැතිව හා මාසකව වාරික නැතිව වසරකින් සම්පූර්න මුදල් ගෙවන්න.
මූලික ගෙවීම 25% ගෙවා ඉතිරිය මස 18කින් මාසික වාරික නැතිව හා පොලියක් නොමැතිව ගෙවන්න.
නැතිනම් මූලික ගෙවීම 15% ගෙවා මාසිකව වාරික නැතිව පොලී නැතිව මස 6න් හා 12න් ගෙවා නිමකිරීමේදී ව්සේස පහසුකම්.
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්