එලඹෙන නිදහස් සැමරුමට පෙර සාධාරණ මිල ගණන් යටතේ ඉඩමක් මිලදී ගෙන නිදහසේ අසිරිය සැබෑ ලෙස විඳින්නට අපි ඔබට පාර කියන්නෙමු........
ගම්පහ ප්‍රාදේශීය සභා සීමාව තුල ගම්පහ ජාඇල 266 බස් පාරේ බොල්ලත පල්ලිය හංදියට මීටර් 300ක් නුදුරින් වේවැල්ලාගාර පාරේ පර්චස් 7.5 ක තාප්පයෙන් වට කරන ලද ඉඩම ලක්ෂ 15 ට වහාම විකිණේ. අත්පිට මුදලට ගන්නේ නම් ලක්ෂ 14.5 කට දෙනු ලැබේ.
👉 ගනේමුල්ල.නගරයට කිලෝමීටර් 4.5 යි.
👉 ජාඇල නගරයට කිලෝමීටර් 4 යි.
👉 බුලුගහගොඩ දුම්රිය ස්ථානයට කිලෝමීටර් 2 යි.
ඔබට අයත් ඉඩමක් හෝ නිවසක් විකුණීමට හෝ හුවමාරු කිරීමට අවශ්‍ය නම් අපව අමතන්න.
Within the limits of the Gampaha Pradeshiya Sabha, a 7.5 perches walled land on Wewellagar Road, 300 meters from the Bollatha Church junction on the Gampaha - Ja-Ela 266 bus road, is being sold immediately for 1.5 million. If you buy it in cash, it will be given for 1.45 million.
👉 4.5 kilometers to Ganemulla. Town.
👉 4 kilometers to Ja-Ela town.
👉 2 kilometers to Bulugahagoda railway station.
Midland Real Estate has provided facilities to reserve a land by paying one lakh rupees to mark its 39th anniversary. You too can seize this valuable opportunity today....
We can provide facilities to obtain a bank loan of 75% of the value of the land.
If you want to sell or exchange a land or house that belongs to you, contact us.