කඩුවෙල ප්‍රදේශයෙන් ව්‍යාපාරික අවශ්‍යතාවන්ට සුදුසු ඉඩමක් කුලියට දීමට ඇත (ID: KA14S)
# ඉඩමේ විශාලත්වය- 106.00P
# මාසික කුලී මිල (සාකච්ඡා කරගත හැක)- 275000/=
# අසල්වැසි වටපිටාව - හොඳයි
# වාහන අංගනයකට, බහාලුම් අංගනයකට හෝ ගබඩාවක් තැනීමට සුදුසුය.
මෙය බියගම ප්‍රධාන පාරට මුහුණලා කඩුවෙල හන්දියට ඉතා ආසන්නව පිහිටා ඇත.
# ප්‍රවේශ මාර්ග ප්‍රමාණය - අඩි 40 කාපට් මාර්ගය
# වසරක අත්තිකාරම් තැන්පතු මුදල් අවශ්‍ය වේ.
# ආසන්න ස්ථාන වලට දුර -
කඩුවෙලට ඇති දුර 1km, මාලඹේට විනාඩි 10යි
# අමතන්න: (අනුර හේවගේ)
# ඕනෑම අංකයක් හරහා ඔබට WhatsApp හෝ Botim ඔස්සේ සම්බන්ධ විය හැක. (අනුර හේවගේ )
# WeChat ID - a-