කඩුවෙල - අතුරුගිරිය පාරේ ඉඩමක් විකිණීමට ඇත (ID : KA02)
# ඉඩමේ විශාලත්වය - අක්කර 5.5
# පර්චසයක මිල (සාකච්ඡා කළ හැක)-පර්චසයකට ලක්ෂ 7.25
# ප්රවේශ මාර්ග ප්රමාණය - අඩි 30
# නිරවුල් ඔප්පු
# තැනිතලා බිමක් සහිත මෙම ඉඩමේ කොටසක් රබර් වගාවකින් යුක්ත වන අතර, ඉතිරි කොටස බහාලුම් අංගනයක් ලෙස කුලී පදනම යටතේ පවත්වාගෙන යනු ලැබේ.
# ලෝ ලෙවල් මාර්ගයට සහ අතුරුගිරිය මාර්ගයට ඉක්මන් ප්රවේශය, ප්රධාන මාර්ගයට ඉතා පුළුල් ප්රවේශ මුහුණත
# ආසන්න ස්ථාන වලට දුර - නවගමුවට 1Km,
කඩුවෙලට විනාඩි 5යි,
අතුරුගිරියට විනාඩි 12කින් ලඟා විය හැක
මාලබේට විනාඩි 15ක් තුල ලඟා විය හැක.