🏠✨ කඩුවෙල – නවගමුවෙන් කාපට් පාරට මුහුණලා අංගසම්පූර්ණ නිවසක් විකිණීමට! ✨🏠
📍 නවගමුව පත්තිනි දේවාලයට ආසන්නව
💰 මිල: රු. 19,500,000/- (ලක්ෂ 195)
(සාකච්ඡා කළ හැක)
📐 ඉඩම: පර්චස් 12.5
🏗️ වර්ගඅඩි 1500 බිම් මහල (සම්පූර්ණ නිම කර ඇත)
📍 පිහිටීම සහ දුර ප්රමාණ:
🔹 නවගමුව නගරයට 800m
🔹 කඩුවෙල හන්දිය / බියගම පාරට 4km
🔹 SLIIT මාලඹේට 9km
🔹 අධිවේගී පිවිසුම් (කඩුවෙල / අතුරුගිරිය) ආසන්නව
🛏️ නිදන කාමර 3 (1 A/C සහිතයි)
🚿 නානකාමර 2
🛋️ සාලය
🍽️ මුළුතැන්ගෙය
🚗 ගරාජය
🛡️ CCTV ආරක්ෂක පද්ධතිය
🧱 වටතාප්ප සහ රෝලර් දොර
🛣️ අඩි 20 කාපට් පාරට මුහුණලා
📜 නිරවුල් ඔප්පු (නීතිමය පරීක්ෂිතයි)
🏦 බැංකු ණය පහසුකම්
💧 නල ජලය + ⚡ විදුලිය
🔥 පදිංචියටත් ආයෝජනයටත් සුදුසු වටිනා අවස්ථාවක්!
📌 Ref: EE-H-KK 8340