🏠✨ කඩුවෙල – නවගමුවෙන් කාපට් පාරට මුහුණලා අංගසම්පූර්ණ නිවසක් විකිණීමට! ✨🏠
📍 ස්ථානය: නවගමුව – පත්තිනි දේවාලයට ආසන්නව
💰 මිල: රු. 19,500,000/- (ලක්ෂ 195)
🤝 සාකච්ඡා කළ හැක
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 12.5
🏗️ වර්ග ප්රමාණය: 1500 sq ft (සම්පූර්ණ බිම් මහල නිම කර ඇත)
📍 ආසන්නතා:
🏙️ නවගමුව නගරයට – 800m
🛣️ කඩුවෙල හන්දිය / බියගම පාරට – 4km
🎓 SLIIT මාලඹේ – 9km
🚗 අධිවේගී පිවිසුම් (කඩුවෙල / අතුරුගිරිය) – ඉතා ආසන්නව
🏠 නිවසේ විස්තර:
🛏️ නිදන කාමර 3 (1 A/C සහිතයි)
🚿 නානකාමර 2
🛋️ සාලය
🍳 මුළුතැන්ගෙය
🚗 ගරාජය
🛡️ CCTV ආරක්ෂක පද්ධතිය
🧱 වටතාප්ප සහ රෝලර් දොර
🛣️ අඩි 20 කාපට් පාරට මුහුණලා
💧 නල ජලය
⚡ විදුලිය
📜 නිරවුල් ඔප්පු (නීතිමය පරීක්ෂිතයි)
🏦 බැංකු ණය පහසුකම්
🌟 පදිංචියටත් / ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා අවස්ථාවක්!
📌 Ref: EE-H-KK 8340