කඩුවෙල අතුරුගිරිය 697 බස් පාරට මීටර් 100 සුන්දර නිස්කලංක වෙල් යායාකට මුහුනලා පිහිටි පර්චස් 27 ක නිවස සමග ඉඩම
Villa Hotel සදහා ද සුදුසුයි..
නිදහස් නිස්කලංක වටපිටාව ..
කඩුවෙලට 3.5 KM
අතඅතුරුගිරියට 7KM
බස් පාරට 100M
අඩි 20 කොන්ක්රීට් පුලුල් මාර්ය
ටයිල් ඇතිරූ ගෙබිම
කාමර 3
නාන කාමර 1