කඩුවෙල, අතුරුගිරිය මාර්ගයට මුහුණලා පිහිටි ඉඩමක් විකිණීමට. (ID:KADU004S)
⛳ ඉඩමේ විශාලත්වය - පර්චස් 13.20 යි.
⛳ පර්චසයක් මිල (සාකච්ඡා කළ හැක) - පර්චසයක් ලක්ෂ 15.50 යි.
⛳ අසල්වැසි වටපිටාව - හොඳයි
⛳ කඩුවෙල - අතුරුගිරිය ප්රධාන බස් මාර්ගයට මුහුණලා මෙම ඉඩම පිහිටා ඇත.
⛳ ආයෝජනය කිරීම සඳහා ඉතා හොඳ බිම් කොටසකි.
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ ආසන්න ස්ථාන වලට දුර-
📍 කඩුවෙල නගරයට 1.5km
📍 අතුරුගිරිය නගරයට 8km
📍 මාලඹේ නගරයට කිලෝමීටර 7.8 කි
📍 බත්තරමුල්ල නගරයට 11.2km