හලාවත කොළඹ ප්රධාන පාරට මුහුණලා පිහිටි උඩුමහල් කඩ කාමර දෙක වෙන වෙනම හෝ තනි එකක් වශයෙන් ලබාගත හැක. වෙන්ව ලබාගන්නේනම් වෙන්කර ලබා දිය හැක. මිල ගණන් වෙන් වෙන් වශයෙන් 20,000/- හා 25,000/ වේ. එකක් ලෙස මිලදී ගන්නේ නම් 40,000/- කි.
( හිරු සුපර් සෙන්ටර් උඩුමහල )
දීපාල් (හිමිකරු) ( whatsapp only )