අංග සම්පූර්ණ නාන කාමර සහිත කාමර තුනක් හා සාලය, මුලුතැන්ගෙය හා ආහර ගැනීමට වෙනම කොටසක් සහිත, බිමට සම්පූර්ණ ටයිල් අතුරා හලාවත කොළඹ ප්රධාන පාරට මුහුණලා අලුතින් සාදා නිම කල අංග සම්පූර්ණ උඩුමහල් නිවස කුලියට දීමට තිබේ. ( හිරු සුපර් සෙන්ටර් උඩුමහල )
වැඩි විස්තර සදහා අමතන්න
දීපාල් (හිමිකරු) ( whatsapp only )