නේචලැක් තීන්ත (පුද්.) සමාගම
තීන්ත නිෂ්පාදනය සහ බෙදා හැරීමේ සමාගමක් වන අප ආයතනයේ අංක:155/ මීගමුව පාර,පෑළියගොඩ පිහිටි අපගේ තීන්ත ප්රදර්ශනාගාරය සඳහා සඳහා පුහුණු/නුපුහුණු කැෂියර්/වෙළඳ සේවකයෙකු/සේවිකාවක් පෑළියගොඩ ප්රදේශයෙන් හෝ ඒ අවටින් කඩිනමින් බඳවා ගැනෙයි.
* වයස: අවුරුදු 18 සහ 40 අතර විය යුතුය.
* සමාන්ය පරිගනක දැනුම තිබිය යුතුය.
* වැටුප රු. 40,000.00 ත් රු. 60,000.00 අතර ලබාගත හැක.
* ETF/EPF සමග විශේෂ දීමනා ලබා දෙනු ලැබේ.
Naturelac Paints (PVT) LTD.
Naturelac Paint Centre,
No: 155/Negombo road, Peliyagoda
E-mail:info@naturelac.lk
Tel:0773026519