පලතුරු වත්තක් විකිනීමට පර්චස් 179 ක පූගොඩ නිකවෙල කැලණි ගඟට මායිම්ව 🏞️ හොටෙල් කබාන වලට සුදුසු නිදහස් පරිසරයක පිහිටි ඉඩමක් 🏝️🏝️
🚍 හංවැල්ල , කිරිදිවැල ,කටුනායක බස් මාර්ගයට 270M
🏣 පූගොඩ නගරයට 2.4Km
🏠️ නිවස - කාමර 1,කුස්සිය ,බාත් රෑම්
🥭🍓 පොල් 20 ,අඹ 8,වෙරලු 5,බෙලි 1,පුවක් 42,ජම නාර 2, සිදලම් 2 ,තැඹිලි 14 ,කුන්දිරා 2 , ගඩු ගුඩා 1 ,ආත්ත 1,ලොවි 1 ,දූරියන් 4 ,අලි පේර 2 ,කාමරන්ගා 1 ,රඹුටන් 1 , පැනි වරක 1 ,දෙහි 3 ,කුඹුක් ගස් 13 ,පිනි ජම්බු 1 ,ඇම්බරැල්ල 1,කෙසෙල් 🍊🍇
♀️ අඩි 20 පුලුල් මාර්ගය
♀️නල ජලය උල්පත් ජලය විදුලිය
♀️1000 L වැතුර ටැංකි 2 යි
♀️අනුමත පිඹුරැපත් හා සින්නක්කර අයිතිය
💰 ලක්ෂ 430 යි (මිල ගනන් සාකච්ඡා කරගත හැක )
📌 Ref - EE SA 11094