විකිණීමට – One Villa 🏖️️💒හොටෙල්
අක්කර 1.5 ක පරිසර හිතකාමී, 🏜️ කාපට් පාරකට හා වෙල්යායකට මායිම්ව පිහිටි ආදායම් ලබන හොටෙල් එකක් ගෘහ භාණ්ඩ සමග විකිනීමට
🌍 ගම්පහ – වැලිවේරිය, පුටුපාගල ප්රදේශය
🏞️ ඉඩම් / ස්ථානයේ විශේෂාංග
සුවපහසු, නිශ්ශබ්ද, සංචාරකයන්ට ඉතාමත් සුදුසු ස්ථානය
කැම්පින් සදහාද අතිශය සුදුසුය
🏘️ ඉදිකිරීම්
Wedding Hall – පුද්ගලයින් 200 දෙනෙකුට
කොටේජ් 5 (Parking සමග)
Special Room 2
Normal Room 4
6 දෙනෙකුට සිටිය හැකි Family Rooms
40 ට පමන කුඩා උත්සව ශාලාව සහ (රෙස්ටොරන්ට් එක)
කුස්සි 3
Swimming Pool (natural)🏝️
🚗 Parking
වට තාප්ප සහ ගේට්ටු සහිතයි
💧 උල්පත් ජලය ස්ථාන 2, නල ජලය ( 3 Place කරට් ලයින්
සියලුම අනුමත ලියකවිලි
💰 මාසික ආදායම ලක්ෂ 4 යි
💵 මිල ලක්ෂ 675 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
📌 Ref: 9399