සුදුසුකම් :
* වයස අවුරුදු 20 – 45 අතර.
* අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්පූර්ණය.
* වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රය හිමි පුද්ගලයෙක් විය යුතුය.
* ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
රැකියාවේ ස්වභාවය :
*කාර්යාලයේ කාර්යයන් සඳහා සහය ලබා දීම.
* සඳුදා සිට සිකුරාදා දක්වා (පෙ.ව 8.30 සිට ප.ව 5.00 දක්වා), සෙනසුරාදා පෙ.ව 8.30 සිට ප.ව 1.00 දක්වා)
***සේවක අර්ථසදක අතුලු, අතිකාල දීමනා.
දුරකථන අංකය : 071 5354 057
ඊ-මේල් ලිපිනය : info@engsoil.com