💼 තනතුර : කාර්යාල කාර්ය සහායක (Messenger)
💠 සුදුසුකම් :
【~】✪ අවුරුදු 18-35 ත් අතර පුහුණු හෝ නුපුහුණු ඕනෑම අයෙක්.
【~】✪ CAREKLEEN සමාගමේ වාණිජ බැංකුවක ප්රධාන කාර්යාලය සඳහා සේවය කිරීමට සුදුසුකම් ලබා තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කාර්යාල සේවා කටයුතු සහ ලිපි පැමිණිලි බෙදාහැරීමේ කාර්යයන් සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
• වැටුප රු. 40,000 සිට ඉහළට.
• පැමිණීමේ සහ අතිකාල දීමනා.
• නිල ඇඳුම්.
• වාරිෂික ප්රසාද දීමනා.
• මාරණාධාර වන්දි නවාතැන් පහසුකම්.
• ගමන් වියදම් ආවරණය.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
076 9902832, 076 8761297
📧 ඊ-මේල් ලිපිනය : hrexecutivecarekleen@gmail.com
📪 ලිපිනය :
කෙයාක්ලීන් (පුද්) සමාගම - අංක 125, ජාවත්ත පාර, කොළඹ 05.