💼 තනතුර : කාර්යාල සහායක (ගැහැණු / පිරිමි)
=======================
💠 සුදුසුකම් :
【~】✪ පරිගණක දැනුමැති වීම
【~】✪ ගබඩා සංකීර්ණයක බිල් කිරීම හා ඇණවුම් පරීක්ෂා කිරීමේ පළපුරුද්ද තිබීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ බිල් කිරීමේ කටයුතු
【~】✪ ඇණවුම් පරීක්ෂා කිරීම
【~】✪ අදාළ කාර්යාලීය කටයුතු
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
සේවා කාලය – උදෑසන 8 සිට සවස 5 දක්වා
ඉරිදා / පෝය දිනවල නිවාඩු
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, විස්තර සඳහා පහත දුරකථන අංකය අමතන්න.
📳 දුරකථන අංකය :
071 268 0599
📪 ලිපිනය :
කඩුවෙල