💼 තනතුර : ගබඩා සහායක
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20-35 අතර වීම
【~】✪ කඩුවෙල අවට පදිංචිකරුවෙකු වීම
【~】✪ සාමාන්‍ය පෙළ සමත් වී තිබීම
【~】✪ පරිගණක පුහුණුවක් තිබීම (අමතර සුදුසුකමකි)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රාක්ක සකසුරුවම් කිරීම හා පවත්වාගෙන යාම
【~】✪ ඇණවුම් සැකසීම හා ඇසුරුම් කිරීම
【~】✪ අදාළ ගබඩා කටයුතු
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
පුහුණුවෙන් පසු රු. 50,000 කට වැඩි වැටුපක්
සේවා කාලය – උදෑසන 8 සිට සවස 5 දක්වා
ඉරිදා / පෝය දිනවල නිවාඩු
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකය අමතන්න.
📳 දුරකථන අංකය : 071 268 0599
📪 ලිපිනය :
කඩුවෙල