# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : කාර්යාල සහායක
# 💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය :
【~】✪ 🔹ටෙන්ඩර් ලේඛන එකතු කිරීම, සකස් කිරීම හා ඉදිරිපත් කිරීම සඳහා සහාය වීම
【~】✪ 🔹Bid Bond සහ Tender ලේඛන සම්බන්ධීකරණය
【~】✪ 🔹භාණ්ඩ ප්‍රවාහන හා handover ලේඛන කටයුතු සඳහා සහාය වීම
【~】✪ 🔹ටෙන්ඩර් දැන්වීම්, ඉදිරිපත් කිරීම් හා ගබඩා වාර්තා නිවැරදිව පවත්වාගෙන යාම
【~】✪ 🔹Sample stock වාර්තා හා ගබඩා කළමනාකරණය
【~】✪ 🔹සාමාන්‍ය පරිපාලන හා මෙහෙයුම් සහාය ලබා දීම
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 🔹සාමාන්‍ය/උසස් පෙළ අධ්‍යාපන පසුබිම
【~】✪ 🔹Office Administration හෝ සමාන ක්ෂේත්රයක අවම වශයෙන් වසර 1–2ක පළපුරුද්ද (වඩාත් සුදුසුය)
【~】✪ 🔹MS Office (Word, Excel, Email) පිළිබඳ මූලික දැනුම
【~】✪ 🔹හොඳ සංවිධාන හා වාර්තා පවත්වාගෙන යාමේ හැකියාව
【~】✪ 🔹විස්තරාත්මක අවධානය සහ කාලසීමා තුළ වැඩ කිරීමේ හැකියාව
【~】✪ 🔹ඉංග්‍රීසි භාෂාවේ මූලික සන්නිවේදන හැකියාව
【~】✪ 🔹ධනාත්මක ආකල්පය, විශ්වාසනීයභාවය සහ ඉගෙනීමට කැමැත්ත
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.