කාර්යාල ලිපිකරුවන්
බදුල්ල දිස්ත්‍රික්කය පුරා පිහිටි ප්‍රසිද්ධ ආයතන කීපයක ලිපිකරු තනතුරු පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම.
බදුල්ල බණ්ඩාරවෙල මහියංගනයේ දියතලාව වැලිමඩ හාලියල පස්සර ඇතුළුව බදුල්ල දිස්ත්‍රික්කය පුරා පුහුණු/නුපුහුණු ලිපිකරුවන් කඩිනමින් බඳවා ගැනීම
සේවා පලපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ, පුහුණුවීම් ලබාදීම සිදුකරනු ලබයි. අදම අයදුම්පත් යොමු කරන්න.
සුදුසුකම්
#) වයස අවුරුදු 18 වැඩි විය යුතුය.
#) O/L පෙනී සිටිම ප්‍රමාණවත්
#) අමතර අධ්‍යාපන සුදුසුකම් සඳහා සුදුසුකම්මත රැකියාවන්ට යොමු කිරීම්
(විශ්ව විද්‍යාල සිසුන් හට ඇඳුම් කිරීමේ හැකියාව ඇත)
ප්රතිලාභ===
#)35000-75000 අතර වැටුප් ගෙවීම්.(පුහුණු කාලය තුළද වැටුප් ගෙවනු ලබයි)
#)ඔබට ආසන්නම ප්‍රදේශයට රැකියාව ලබාදීම
#)රජයෙන් අනුමත සියලුම දීමනා සහ වරප්‍රසාද
#)පුහුණු කාලයෙන් පසු රැකියාවේ ස්ථිර කිරීම්
#)අධ්‍යාපන කටයුතු සඳහා අවස්ථාව ලබාදීම
වැඩි විස්තර සඳහා බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න
0768810143
සම්බන්ධ වීමට නොහැකි වූ අය whatsapp කෙටි පණිවිඩ යොමු කරන්න පහත අංකය වෙත 0768810143