මීගමුව දැන්වීම් නියෝජිත
ඇබෑර්තු - කාර්යාල ලිපිකාරිණී - පුහුණුවී සේවයට
පුවත්පත් දැන්වීම් ආයතනයක් සඳහා ගැහැණු ළමුන් අවශ්‍යයි
- පැහැදිලි අත් අකුරු තිබීම අනිවාර්යයි
- A/L දක්වා උගත්
- වයස අවුරුදු 20 - 30 අතර
- වැඩ කරන වේලාවන් පෙ.ව. 08 සිට ප.ව. 06 දක්වා
(නිවාඩු දින - ඉරිදා / පෝය දින / වෙළඳ නිවාඩු දින)
- මීගමුව අවටින්
- වැටුප් - පුහනුකාලයේ 30000 + OT
දැන්ම අයදුම්පත් WhatsApp කරන්න
0770530216