# 💼 තනතුර : කාර්මික ශිල්පින්
----------------------------------------
අප හා එක්වන්නේ ඇයි?
• පුහුණු කාලය තුලදී රු. 30,000 ක දීමනාවක්
• පුහුණුවෙන් පසු ආකර්ශනීය වැටුප් සහ දීමනා
• වෘත්තීය වර්ධන අවස්ථා පිළිබඳ මගපෙන්වීම
• ප්‍රසන්න වටපිටාවක් තුල පළපුරුදු, දැනුවත් සුහදශීලි කණ්ඩායමක් සමග
වැඩකිරීමට අවස්ථාව
# ✅ ප්රතිලාභ :
• ජිවිත රක්ෂනාවර්නයක් සමග Installation කාලය තුල ආහාර සහ නවාතැන්
පහසකම් නොමිලේ.
# 💠 සුදුසුකම් :
අ.පො ස සාමාන්‍ය පෙළ සමත්
වයස 25-35 අතර
පිළිගත් විදුලි කාර්මික පටමලාවක් අවසන් කර තිබීම
NVQ 4 හදාරන හෝ අවසන් කිරීම අතිරේක සුදුසුකමක් වේ
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
තිරසාර බලශක්තිය සොයා යන ගමනේ ඔබත් කොටස්කරුවකු වන්න. දැන්ම අයදුම් කරන්න. සම්මුඛ පරීක්ෂණ - 2025 පෙබරවාරි 21 දින සහ 2025 මාර්තු 01 දින ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : ( Whats App ) 0743912000 / 0743912007
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hr@selaakagridcity.com