වසර 54ක් පුරා ශ්රී ලංකාවේ කාර්යාල ස්වයංක්රීයකරණය කිරීමේ උපකරණ අලෙවි කිරීම හා සේවා සැපයීමේ ප්රමුඛපෙලේ ආයතනයක් සඳහා තාක්ෂණික සේවා සැපයීමේ අංශයට පුහුණු / නුපුහුණු තාක්ෂණික ශිල්පීන් දැන් බඳවා ගැනේ..