පුහුණු වායු සමීකරණ සහ ශීතකරණ කාර්මික ශිල්පීන් සඳහා රැකියා ඇබෑර්තු - මීගමුව
සුදුසුකම්
✪ වයස අවුරුදු 18 - 45
✪ පුහුණු කාර්මික ශිල්පීන් සදහා අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්දක් අවශ්‍ය වේ.
ආකර්ෂණීය වැටුප් හා අනෙකුත් දීමනා
✪රක්ෂණාවරණ
✪සුහදශීලී සේවක මඩුල්ල
✪EPF හා ETF අරමුදල් දායකත්වය
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්‍රය අප වෙත පහත දක්වා ඇති විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ අපගේ කාර්යාලයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් අයදුම් කරන්න. ඔබ විසින් අයදුම් කරන ස්ථානය අයදුම් පතෙහි සදහන් කරන්න.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
දුරකථන අංකය : 074 127 2244 | විද්‍යුත් තැපැල් ලිපිනය : recruitment@abanservice.lk
ලියාපදිංචි තැපෑල සදහා ලිපිනය :
මානව සම්පත් කළමනාකරු
අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පි එල් සී
506B , ගාලු පාර, කොළඹ 06