කාර්මික ශිල්පීන්
දිවයිනේ ප්‍රසිද්ධ බෙදාහැරීමේ සමාගමකට කාර්මික ශිල්පීන් (Technician) බඳවා ගැනීම සිදුකරනු ලැබේ.
• කාර්මික අධ්‍යාපන ආයතනයක NVQ 3,4 හෝ ඒ හා සමාන වෙනත් පූර්ණකාලීන පාඨමාලාවක් හදාරා තිබීම.
• වයස අවුරුදු 40 නොඉක්මවූ පිරිමි පුද්ගලයෙකු වීම.
• වසර 2ක හෝ 3ක සේවා පළපුරුද්දක් තිබීම.
• අවම සුපරීක්ෂණයක් යටතේ සේවය කිරීමට හැකි වීම.
• වලංගු රියදුරු බලපත්‍රයක් සහිත වීම.
• විදුලි කාර්මික හා පෑස්සුම් (welding) සම්බන්දව පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ
ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
ආකර්ශණීය වැටුපක්
......ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න......
0761413528 - Tharusha