💼 තනතුර : වටවල වැවිලි සමාගම – කාර්මික ශිල්පී (පෑස්සුම්) – ගාල්ල
=======================
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සා.පෙළ) සමත් වී තිබීම.
【~】✪ NVQ 4 මට්ටම සම්පූර්ණ කර තිබීම.
【~】✪ අදාළ අංශයෙන් වසර 3–5 අතර පළපුරුද්ද සහිත වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අදාළ කාමරීක හා පෑස්සුම් කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම.
【~】✪ අනෙකුත් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබා දීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත සුදුසුකම් සහිත අයදුම්කරුවන්ගේ සම්පූර්ණ විස්තර සහිත අයදුම්පතක් WhatsApp ඔස්සේ හෝ ඊමේල් මඟින් අප වෙත යොමු කරන්න.
📳 දුරකථන අංකය :
Chandana – 0761588673
📧 ඊ-මේල් ලිපිනය :
careers.agri@sunshineholdings.lk
📪 ලිපිනය :
වටවල වැවිලි සමාගම, ගාල්ල.