💼 තනතුර : කාර්මික ශිල්පී - පෑස්සුම්
(ගාල්ල)
වටවල වැවිලි සමාගම
=======================
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සා.පෙළ) සමත් වී තිබීම.
【~】✪ NVQ 4 මට්ටම සම්පූර්ණ කර තිබීම.
【~】✪ අදාළ අංශයෙන් වසර 3–5 අතර පළපුරුද්ද සහිත වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අදාළ කාමරික හා පෑස්සුම් කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම.
【~】✪ ගුණාත්මක භාවය පවත්වා ගනිමින් නියමිත කාලසීමාවන් තුළ කාර්යයන් නිම කිරීම.
【~】✪ ආරක්ෂිත ප්රමිතීන්ට අනුකූලව වැඩ කටයුතු සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ සම්පූර්ණ විස්තර සහිත අයදුම්පතක් WhatsApp හෝ ඊමේල් මඟින් අප වෙත යොමු කරන්න.
📳 දුරකථන අංකය :
Chandana – 0767326464
📧 ඊ-මේල් ලිපිනය :
careers.agri@sunshineholdings.lk
📪 ලිපිනය :
වටවල වැවිලි සමාගම,
ගාල්ල.