කඩුවෙල – නවගමුව | කාපට් පාරට මුහුණලා | අංගසම්පූර්ණ දෙමහල් නිවස | පර්චස් 12.5 | 💰මිල ලක්ෂ 195 යි.📄 නිරවුල් ඔප්පු | ⚖️ නීතිමය පරීක්ෂාව සහිතයි.
📌 Ref – EE-H-KK 8340
🏡 නිවසේ විශේෂාංග:
✅ වර්ගඅඩි 1500 – බිම් මහල සම්පූර්ණයි
🛏️ නිදන කාමර 3 (1 Room A/C)
🛋️ සාලය | 🍳 මුලුතැන්ගෙය | 🛁 නානකාමර 2 | 🚗 ගරාජය
🔹 CCTV ආරක්ෂක පද්ධතිය
🔹 වට තාප්ප සහ රෝලඩෝ
🛣️ අඩි 20 පාරට මුහුණලා
💧 නල ජලය | ⚡ විදුලිය
📍 Location Highlights:
📌 නවගමුව නගරයට 800m
📌 නවගමුව පත්තිනි දේවාලයට ආසන්න
📌 කඩුවෙල හන්දියට සහ බියගම පාරට 4km
📌 SLIIT මාලඹේ කැම්පසයට 9km | මාලඹේ 10km
📌 අතුරුගිරිය හා කඩුවෙල අධිවේගී පිවිසුම් මාර්ගවලට අසන්න
📌 කඩුවෙල අධිවේගී මාර්ගයට ආසන්න
💳 බැංකු ණය පහසුකම් ලබාගත හැක
💰 මිල: රු. 195/= (සාකච්ඡා කළ හැක)