ඔබත් වාහන අලංකරණ ක්ෂේත්රයට ආදරය කරන කාන්තාවක් නම් ඔබට වයස අවුරුදු විස්සක් තිස්පහත් අතර නම් මොරටුවේ අපායතනයේ නුපුහුණු කණ්ඩායම් බදවා ගැනේ.
✅ ආහාර නොමිලේ
✅ නවාතැන් නොමිලේ
✅ මූලික වැටුප රුපියල් 40000ක්
✅ වෙනත් දීමනා ඇතුළු
✅ නිල ඇඳුම් නොමිලේ
✅ අන්තර්ජාතික මට්ටමේ පුහුණුව
✅ රැකියාව සම්බන්ධයෙන් නිල ආයතනික සහතික පත
✅ පුහුණුවෙන් පසු සහතික පතක්
✅ දකුණු ආසියාවේ සංචාර කිරීමට පුහුණු පාඨමාලාවට යාමට අවස්ථා
ඔබට කරන්න තියෙන්නේ අලුත් පරණ වාහන වල පේන්ට් එක ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක කෝටීන් පද්ධතිය ලබා දීමයි. පුහුණු කාලයට මාස හයක් පමණ ගතවේ.