කාන්තා වයස 18 යි 35යි
මොරටු කටුබැද්ද ආයතනයේ කාර්යාල කටයුතු සඳහා සහය වීම පාරිභෝගික සේවා දුරකථන සේවා ලබාදීම සහ බිල් කටයුතුවලට උදව් කිරීම. මනා පෞරුෂයක් පෙනුමක් තිබිය යුතුය. මනා විලාසිතාවක් තිබිය යුතුය.