# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : කාන්තා ආරක්ෂක නිළධාරී (LSO) - බොරලැස්ගමුව
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ පුහුණු කාන්තාවන් බඳවා ගනු ලැබේ
【~】✪ වයස අවු. 30-50 අතර මනා සෞඛ්‍ය තත්වයකින් හෙබි ඉහළ සාක්ෂරතාවයක් සහිත කාන්තාවක් විය යුතුය.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්,
බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත ස්ථානයට පැමිණෙන්න.(පැමිණෙන විට පීව දත්ත පත්‍රිකාව, ජාතික හැදුනුම්පත, අධ්‍යාපන සහතිකපත්, උප්පැන්න සහතිකය, ග්‍රාමසේවා සහතිකය රැගෙන පැමිණෙන්න.)
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සතියේ දිනවලදී
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 10.00 සිට ප.ව.01.00 දක්වා
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : ODEL Head Office .475/32 Dr.N.M.Perera Mawatha, Sri Jayawardenepura Kotte.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 074 358 7515