* Hotel Staff ' Male Female Apply
All Department Vacancies Available
* Weligama Matara Galle fort ,Mirissa
# With or Without Experience girl and boy can apply
* සංචාරකයන්ට පමණක් වෙන්වූ තරු පංතියේ සංචාරක නිකේතනයකට නැවතී සේවය කිරීමට හෝ යාමට ඒමට හැකියාව ඇති සේවක සේවිකාවන් අවශ්‍යයි .
කාමර සහයක
* ඕල් රවුන්ඩර් සේවය කල හැකි අය සහ
කාර්යාලය පරිගණක දැනුම ඇති ස්ත්‍රී පුරුෂ සේවක සේවිකාවන් ඉක්මනින් අවශ්‍යයි .
* සියළු පහසුකම් සමගින් සර්විස් චාජ් ටිප් ස්ථිර වැටුප් .
මාසික නිවාඩු 05
* සේවයේ රැදීසිටිම මත නිවාඩු දීර්ඝ කෙරේ , ෆුල් සර්විස් චාජ් සහ වැටුප් වර්දනය වේ .
* නිවාඩු නොගෙන සේවය කල දිනයන්හි දී වැටුප් අමතර ගෙවීම් .
* වයස 17 - 25 අතර නුපුහුණු කාන්තා පිරිමි සේවකයින් විශේෂයි .
( පාසැල් හැරගිය අය අද්යපන සුදුසුකම් අවශ්‍ය නොවෙයි )
* වයස 50 දක්වා ඉල්ලුම් කල හැකිය .
* අමතන්න 0774076511 / 077 2268402
පුහුණු නුපුහුණු දෙපාර්ශවයෙන්ම සේවක සේවිකාවන් අවශ්‍යයි .
රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින රැකියාවක් සොයන ඔබට මේ සදහා පුරප්පාඩු පවතී .
පෙර හොටෙල් සේවය කළ / නොකළ අද්යපන සුදුසුකම් ඇති / නැති
සහතික පත් ,පාඨමාලා කල / නොකළ ඕනෑම කෙනෙකු අවශ්‍යයි .
පිට පලාත් අයට නවාතැන් ලබාදේ .
ඉහත දුරකථන අංකයට අමතා සතියේ දිනයක පැමිණෙන්න .
Hotel Vacancies Immediately Hiring !