ජයවර්ධනපුර රෝහලට ඉතා ආසන්නව, මාදිවල ප්රදේශයේ පහසු සහ නිස්කලංක පරිසරයක පිහිටි විශාල බිම් මහල් නිවසක් කුලියට දීමට ඇත.
නිවසේ විස්තර
* 🏠 විශාල බිම් මහල් නිවස
* 🛏️ කාමර 3
* 🚿 Bathroom 1
* 🍳 Kitchen 1
* 📍 ජයවර්ධනපුර රෝහලට ඉතා ආසන්නයි
* 📍 පහසු සහ නිස්කලංක පරිසරයක පිහිටා ඇත
කුලී විස්තර
මාසික කුලිය – රු. 75,000/-
අත්තිකාරම් – මාස 6
වැදගත් පවුලකට ඉතා සුදුසු නිවසකි.
වැඩි විස්තර සඳහා අමතන්න: