• වයස අවු:6-15 අතර ප්රමාණයේ කුඩා ළමුන් සිටින පවුල් සදහා දෙනු නොලැබේ.
• සිංහල පවුලක් සදහා දීමට බලාපොරොත්තු වේ.
•අවිස්සාවේල්ල ප්රධාන පාරට 150m ක පමණ දුරින් පිහිටා ඇත.
• 143,164,166 බස් මාර්ගයට පහසුවෙන් ලගා විය හැක.
• ආරක්ෂිත හා නිස්කලංක සිසිල් වටපිටාක් ඇත.
• සුරතල් සතුන් ඇතිකළ නොහැක.
• මනා ඉඩකඩකින් යුත් සාලයක් තිබේ.
• කුඩා පවුලක් සදහා දීමට බලාපොරොත්තු වේ.
• සුපිරි වෙළදසැල්,ෆාමසි හා hospitals වෙත ඉක්මනින් ලගා විය හැකි ප්රදේශයක පිහිටා තිබේ.