
Junior Quantity Surveyor - Colombo
💼 POSITION : Junior Quantity Surveyor
💠 REQUIREMENTS :
【~】✪ Age between 20 – 30 years
【~】✪ NVQ Level 4
【~】✪ Proficiency in AutoCAD and computer applications
【~】✪ Minimum 1 year of work experience
【~】✪ Fluency in English and Sinhala
【~】✪ Basic experience in interior projects is an added advantage
【~】✪ Ability to work weekdays from 8.00 AM – 5.00 PM
💠 KEY RESPONSIBILITIES :
【~】✪ Assist in quantity surveying for projects
【~】✪ Prepare drawings and layouts using AutoCAD
【~】✪ Work closely with the project team
【~】✪ Develop concepts and presentations according to client requirements
💠 BENEFITS :
【~】✪ Permanent employment
【~】✪ Career progression opportunities
【~】✪ Employee insurance coverage
【~】✪ School supplies & scholarships for children
【~】✪ Funeral & welfare benefits
【~】✪ Annual performance incentives
【~】✪ Festive allowances
【~】✪ Employee welfare fund
【~】✪ Uniforms provided
You will have a clear career path from Junior Quantity Surveyor to Senior Quantity Surveyor within the company.
💠 HOW TO APPLY :
If you meet the above requirements, send your updated CV and a copy of your NIC via WhatsApp:
📳 076-3881342
📧 careers@leisuresportsholdings.com
For more details, contact:
📞 011-2118112 / 076-3881342
(Call between 8.00 AM – 5.00 PM on weekdays)
🏢 Assistant Human Resource Manager
Leisure Sports Holdings
No. 77, Chatham Street, Colombo 01
💼 තනතුර : හකාර ප්‍රමාණ මීක්ෂක (Junior Quantity Surveyor)
💠 අයදුම්කරුගේ අවශ්‍යතා :
【~】✪ වයස අවුරුදු 20 – 30 අතර
【~】✪ NVQ මට්ටම 4
【~】✪ AutoCAD හා පරිගණක මෘදුකාංගවල දක්ෂතාව
【~】✪ අවම වශයෙන් වසර 1 ක පළපුරුද්ද
【~】✪ ඉංග්‍රීසි සහ සිංහල භාෂා දක්ෂතාව
【~】✪ අභ්‍යන්තර මූලික ව්‍යාපෘති පළපුරුද්ද අමතර වාසියකි
【~】✪ සතියේ දිනවල උදේ 8.00 – සවස 5.00 පමණක් රාජකාරි කිරීමට හැකියාව
💠 වගකීම් :
【~】✪ ව්‍යාපෘති සඳහා ප්‍රමාණ මීක්ෂණ සහාය ලබා දීම
【~】✪ AutoCAD මගින් drawings සහ layouts සකස් කිරීම
【~】✪ ව්‍යාපෘති කණ්ඩායම සමඟ සහයෝගයෙන් වැඩ කිරීම
【~】✪ client අවශ්‍යතා අනුව concept development සහ presentations සකස් කිරීම
💠 ප්රතිලාභ :
【~】✪ ස්ථිර රැකියා අවස්ථාව
【~】✪ සේවය සඳහා උසස්වීම්
【~】✪ සේවක රක්ෂණාවරණය
【~】✪ දරුවන් සඳහා පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව ප්‍රදාන
【~】✪ මරණාධාර මුදල්
【~】✪ වාර්ෂික දිරිදීමනා
【~】✪ උත්සව දීමනා
【~】✪ සේවක සත්කාර අරමුදල්
【~】✪ නිළ ඇඳුම් සපයනු ලැබේ
අප සමඟ එක්වන ඔබට කනිෂ්ඨ ප්‍රමාණ මීක්ෂක සිට ජ්‍යෙෂ්ඨ ප්‍රමාණ මීක්ෂක තනතුර දක්වා පැහැදිළි රැකියා ගමන් මාර්ගයක් ඇත.
💠 අයදුම් කරන විධිය :
ඉහත සුදුසුකම් සපුරාලන අය, ඔබගේ යාවත්කාලීන CV එක සහ ජාතික හැඳුනුම්පත් පිටපතක් WhatsApp කරන්න:
📳 076-3881342
📧 careers@leisuresportsholdings.com
වැඩි විස්තර සඳහා අමතන්න:
📞 011-2118112 / 076-3881342
(සතියේ දින උදේ 8.00 – සවස 5.00 අතර)
🏢 මානව සම්පත් කළමණාකරු
Leisure Sports Holdings
No. 77, Chatham Street, Colombo 01

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.




