NEW IN Juice Dispenser – 8L
Rs 9.900.00
Orange juice, iced tea, wood apple, faluda ඔක්කොම serve කරන්න.
✓ Clear acrylic tank – juice color එක පේනවා
✓ Middle ice tube – juice එක dilute වෙන්නේ නෑ, සිසිල් වෙනවා
✓ Leak-proof tap + drip tray
Wedding season එකට ඔයාගේ buffet setup එක upgrade කරන්න.
මේ dispenser එක දැම්මම table එකේ look එකම වෙනස් වෙනවා.
බෝතල් වලින් වක්කරන කාලේ ඉවරයි.
එක පාර 8 ලීටර් දාලා, guests ලටම tap එකෙන් අරන් බොන්න දෙන්න.
Ice tube එක නිසා පැය ගාණක් සිසිල්ව තියෙනවා. Clean කරන්නත් ලේසියි.
Ideal for: Breakfast buffets, Weddings, Corporate events