🚀 ජංගම දුරකථන අලුත්වැඩියා තාක්ෂණවේදියෙකු (Mobile Phone Repair Technician) ! 🚀
අපගේ ආයතනය ජංගම දුරකථන සහ පරිගණක අලෙවි ක්ෂේත්රයේ වසර 14කට අධික අත්දැකීම් සහිත ආයතනයක් වේ.
අපගේ අරමුණ වන්නේ ගනුදෙනුකරුවන්ට විශ්වාසදායක, ගුණාත්මක සේවාවක් ලබා දීමයි.
ඔබත් අපගේ කණ්ඩායමට එක්වී 14+ අවුරුදු විශ්වාසය සහ ගුණාත්මක සේවාව සමගින් අපගේ ජයග්‍රාහී ගමනට ජංගම දුරකථන අලුත්වැඩියා තාක්ෂණවේදියෙකු ලෙස එකතු වන්න.!
🚩 ස්ථානය (Location): නුගේගොඩ (NUGEGODA)
💼 රැකියා වර්ගය (Job Type): පූර්ණ-කාලීන (Full-Time)
💰 වැටුප (Salary): අත්දැකීම් අනුව ආකර්ෂණීය වැටුප්
💼 රැකියා කාර්යභාරය:
✨ Android / iPhone ආදිය අලුත්වැඩියා කිරීම.
✨ screens,බැටරි සහ අනෙකුත් කොටස් වෙනස් කිරීම.
✨ මෘදුකාංග (software) දෝෂ හඳුනා නිවැරදි කිරීම.
✨ පාරිභෝගිකයන්ට වේගවත් සහ විශ්වාසනීය සේවාව ලබාදීම.
✅ අවශ්‍යතා:
✨ අවම වශයෙන් වසර 1ක අත්දැකීම.
✨ මෘදුකාංග සහ දෘඩාංග අලුත්වැඩියා දැනුම
✨ කරන කාර්යට වගකීම් සහිත වියු යුතුයි.
📞 දැන්ම අයදුම් කරන්න! (Apply Now!)
📧 ඔබගේ CV එක පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න: lakshithamyt@gmail.com
නැතිනම්
📞 අමතන්න / WhatsApp කරන්න:
අමතන්න (Call): 0712516406
වට්ස්ඇප් (WhatsApp): 0777717118