ජපන් යන්න language එක බාධාවක්ද? 🧐🧐
ජපානෙ ඉන්න ඔයාටත්, ජපන් යන්න ඉන්න ඔයාටත්,
අපිත් එක්ක එකතු වෙලා ජපන් භාෂාව නිවැරදිව ඉගෙන ගන්න😊😊
අපිත් එක්ක එකතු වන ඔයාලට👇👇👇
🔥🔥🔥මුල සිට සරලව🔥🔥
💁හිරගනා,කතකනා, කන්ජි
💁ව්‍යාකරණ
💁කියවීම
💁සවන්දීම
💁 කතා කිරීම
💁 ලිවීම
💁පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
අලුත්ම N5 Japanese Online පාඨමාලාව 2026/03/15 දින සිට.
🔥🔥🔥 පළමු දින නොමිලේ🔥🔥
මෙහෙයවීම
👧 චත්මි කොලමුන්න
(BEng in AI, data science engineering) - Undergraduate Student
(JLPT N2 Qualified)
අදම Register වෙන්න 👇👇