Physics
සිංහල මාධ්‍යය භෞතික විද්‍යාව
සිද්ධාන්ත සහ පුනරීක්ෂණ
(Individual Online class)
මහරගම ,නුගේගොඩ ,පන්නිපිටිය සහ පිළියන්දල අවට
2026 2027
🔴ඉංජිනේරුවකු , වෛද්‍යවරයකු විමේ සිහිනය සැබැ කරගන්න එන්න .....
🔴ගොඩයන විදිය ගොඩගිය කෙනෙකුගෙන්ම අසා දැන ගන්න එන්න .....
🔍 අන්තර්ගතය:
- විෂය නිර්දේෂය තර්කානුකූලව අවබෝධ කරවීම
- ප්‍රායෝගික පරීක්ෂණ සඳහාද විශේෂ අවධානය යොමු කිරීම.
- සරල ම මට්ටමේ සිට සංකීර්ණ කරුණු කාරණා දක්වා විෂය ක්‍රමානුකූලව ගොඩනගා නිවැරැදි ව අවබෝධ කරවීම .
- විෂය කරණු නිරවුල් කර දීම.
- අදාළ සියලු පසුගිය සහ නිර්මාණශීලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර වටහා දීම .
- මනස විභාගයට පමණක් කොටු නො කිරීම.
🔴දරුවා සමග කතා කොට දරුවාට ඇති ගැටළු වලට සෘජු පිළිතුරු ලබා දිය හැකි බැවින් individual (තනි ) පංති සංකල්පය වඩාත් ප්‍රායෝගික වේ.
ගුරුවරයා ගැන කෙටියෙන්..
• පේරාදෙණි ඉන්ජිනේරු පිඨ උපධිදරියෙකි. (BSc Engineering)
• භෞතික විද්‍යාව සදහා වු ඔලිම්පියාඩ් තරගාවලියේ අති විශිෂ්ට සාමාර්ථ A+ භෞතික විද්‍යාව වෙනුවෙන් දිනා ඇත.
• Olympyad Physics Merit Pass ලබා ඇත..
• 2015 A.L භෞතිකවිද්‍යා. සදහා විශිෂ්ට සම්මාන ලබා ඇත..
• ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ නීති උපාධිය හදාරයි.(LLB(University of London))
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Physics Tuition for IGCSE 2025
MEMBERGampaha, TuitionRs 2,00054 days
ONLINE PHYSICS HOME TUITION
MEMBERGampaha, TuitionRs 2,00045 days
Physics revision for Cambridge grade 9
MEMBERGampaha, TuitionRs 2,00050 days
Cambridge International AS and A Level Physics Revision Guide (9702)
Gampaha, TextbooksRs 3,20012 days