Jewellery Designer
වෘත්තීය පුහුණුව සමගින් ලංකාවේ සීග්‍රයෙන් දියුණු වෙන මැණික් කර්මාන්තයට පිවිසීමට,
O/L විභාගයට පෙනී සිටි ඔබට මෙන්න කදිම අවස්ථාවක්.
සෙනසුරාදා, ඉරිදා සහ පෝය දින නිවාඩු ...!!!
රාත්‍රී වැඩ මුර නැත.
මැණික් කැපීමේ අංශය
නුපුහුණු - වයස අවු 17 සිට 28 දක්වා (කාන්තා සහ පිරිම)
* මාස 4ක පුහුණු කිරීමේ කාලයක්.
* පුහුණු කාලය තුල රුපියල් 25,000ක වැටුපක් හා ප්‍රවාහන
දීමනා.
* පුහුණුවෙන් පසු අප ආයතයේ රැකියාව කිරීමට අවස්ථාව
පුහුණු -
* නවාතැන් පහසුකම්
* ප්‍රසාද දීමනා
* පැමිණීමේ දීමනා
* ප්‍රවාහන දීමනා
සමගින රුපියල් 50,000 කට වඩා වැඩි වැටුපක් ගැනීමට ඔබට අවස්ථාවක්
(අප ආයතනය තුල සේවය කරන සේවක මහත්ම, මහත්මීන් රුපියල් 50,000 සිට රුපියල් 100,000 දක්වා වැටුප් ලබා ගනී.)
මැණික් ඇලවීමේ අංශය
නුපුහුණු - වයස අවු 30 සිට 45 දක්වා (කාන්තා)
* මාස 2ක පුහුණු කිරීමේ කාලයක්.
* පුහුණු කාලය තුල රුපියල් 25,000ක වැටුපක් හා ප්‍රවාහන
දීමනා.
* පුහුණුවෙන් පසු අප ආයතයේ රැකියාව කිරීමට අවස්ථාව
සම්මුඛ පරීක්ෂණය -
සතියේ සෑම දිනකදීම අප ආයතනයේ දී උදෑසන 7.30 සිට 9.00 දක්වා පැවැත්වේ.
ඔබගේ ජීවදත්ත තොරතුරු පතත් (Bio data) රැගෙන අදම පැමිණෙන්න.
ඉතා සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් ඇති බැවින් දැන්ම අයදුම් කරන්න.
SAK Gems & JEWELLERY
no 82/A/1 මීගමු පාර
මිනුවන්ගොඩ
(මිනුවන්ගොඩ Arpico Supercentre අසල ඇති Mavik International ගොඩනැගිල්ලේ 2 වැනි මහල)
විමසීම් - 0751 - 555 555 (සදරුවන්)
ඔබගේ Bio Data එක 0751 - 555 555 යන අංකයට whatapp කිරීම මගින් සම්මුඛ පරීක්ෂණය දිනය ඉතා කඩිනමින් ලබා ගත හැක.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Graphic Designer
selects creationsRs 35,000 - 40,000Gampaha, Designer46 daysGraphic Designer
Thotupola Holdings (Pvt) LtdRs 25,000 - 100,000MEMBERGampaha, Designer55 daysGraphics Designer
Thotupola Holdings (Pvt) LtdRs 25,000 - 150,000MEMBERGampaha, Designer11 daysGraphics Designer
ZUZI The Clothing storeRs 40,000 - 70,000MEMBERGampaha, Designer36 days