Jarawala Digitronics 150kg Digital Platform Weighing Scale – පරීක්ෂා කර වැඩ කරන තත්ත්වයේ Jarawala Digitronics ඩිජිටල් බර කිරුම් යන්ත්‍රයක් විකිණීමට ඇත. • Brand: Jarawala Digitronics • Model: JDP-150 • උපරිම බර: 150 kg • පරීක්ෂා කර ඇති අතර නිවැරදිව ක්‍රියා කරයි • සුළු වශයෙන් භාවිතා කර ඇත • වෙළඳසැල්, ව්‍යාපාර, grocery shops, වෙළඳපොළ ආදිය සඳහා සුදුසුයි 💰 මිල: රු. 20,000 (සාකච්ඡා කළ හැක) උනන්දුවක් ඇති අය වැඩි විස්තර සඳහා අමතන්න