✅ OMAQ P30 Digital Platform Scale
✅ නිවැරදිව බර මනිනවා.
✅ Display එක සහ Keypad එක හොඳින් ක්‍රියා කරනවා.
✅ ශක්තිමත් Metal Tray එක සමඟ.
✅ Grocery Shop, Vegetable Shop, Bakery, Wholesale Business වගේ ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි.
✅ භාවිතා කළ එකක්, හොඳ තත්ත්වයෙන් ඇත.