මුල් කොස් ලී බුරුත Main Door විකිණීමට ඇත.
උස අඟල් 78
පළල අඟල් 35
• පිත්තල සවි කිරීම්, යතුරු සහ බෝල්ට් ඇතුළත් වේ
• උසස් තත්ත්වයේ ස්වාභාවික කොස් බුරුත ලී
• ශක්තිමත්, කල් පවතින සහ බර
ආසන්න වශයෙන් බර 90KG
• හොඳින් නඩත්තු කරන ලදී
• මෑතකදී නිවස ප්රතිසංස්කරණය කිරීමේදී පිටතට ගන්නා ලදී
පොඩි පොඩි අඩුපාඩු ටිකක් ඇත.. හදාගෙන පාවිච්චි කරන්න පුළුවන් ලීය supiri
ප්රධාන දොරටුවක් හෝ සාම්ප්රදායික විලාසිතාවේ දොරටුවක් සඳහා පරිපූර්ණ තේරීමක්.
Jack Wood Main Door