කොස් ලීයෙන් හදන ලද ප්රධාන දොරටුවක් විකිණීමට ඇත.
උලුවස්සක් නැත.
කැට 4 දොරකි.
ලොක් එක සහ සරනේරු 4 සමගම ලබාගත හැක.
උස අඩි 6.6 (අඟල් 80)
පළල අඩි 3.5 ( අඟල් 42)
තික්නස් එක අඟලයි.
දිරා නැත.
හොඳම තත්ත්වයේ පවතී.
අදම අමතන්න.
22,000/+
Negotiable.