💢💢 ආහාර නවාතැන් නොමිලේ 💢💢
නිට්ටඹුව පිහිටි ප්රමුඛ පෙලේ ජෑම් කර්මාන්තශාලාවකට සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ.
# සුදුසුකම් :
👉 වයස අවුරුදු 18 -50 පුහුණු-නුපුහුණු ගැහැණු පිරිමි සේවකයන් සදහා ඇබෑර්තු
💫 දිනක වැටුප - 1100/= - 1500/=
💫 මාසික වැටුප -40000/= 55000/= (දීමනා ඇතුලුව)
💫 OT දීමනා සහිතයි.
💫 ETF/EPF සහිතයි.
💫 සේවා කාලය ( පැය 12)
💫 ආහාර නවාතැන් පහසුකම් නොමිලේ.
💫 ප්රවාහනය සැපයේ.
💫 යහලුවන්/කපල්/කණ්ඩායම් එකම ආයතනයකට එකම නවාතැනට
💫 දුරපලාත් වලින්ද බදවා ගැනේ.
💫 පැමිණි දිනම රැකියාවට යොමු කෙරේ.
සුදුසුකම් හා පළපුරුද්ද මත වෙනත් අංශ වෙත යොමු කෙරේ.
රජයේ ලියාපදිංචි ආයතනයකි.
අදම අමතන්න :- 0774500949
0761698455
සම්මුඛ පරීක්ෂණ සදහා සම්බන්ධ විය නොහැකි අයලුවන්ට online තාක්ෂණය හරහා සම්බන්ධවීම් - 0761698455