ඉඩමක් ගත්තොත් රජෙක් වගේ.ජාඇල නගරය මධ්‍යයේ ලංකා බැංකුව හා නගර සභා ක්‍රීඩා පිටිය අසල සෙබස්තීන් පෙරේරා මාවතට මායිම්ව අධිවේගී පිවිසුමට 50 m ක් පෙනෙන දුරින් කන්ටේනර් ඇතුල් විය හැකි පර්චස් 15 ක කුඩා කාමරයක් සහිත ඉඩමකි. කොළඹට අධිවේගී මාර්ගයෙන් විනාඩි 20 යි.කටුනායකට හා ජා ඇල විනාඩි 15 න්,
♦️පර්චස් 15 ම ලක්ෂ 115 යි.
♦️කන්ටේනර් 15ක් ගාල් කළ හැක.