🌍 ස්ථානය : ජා- ඇල - ඒකල.
♧අක්කර 3කි.
♧අඩි 20 පාර.
♧දෙපැත්තකින් පාරවල් ඇත.
♧ෆැක්ටරියකට, හෝටලයකට, කන්ටේනර් යාඩ් එකකට,නිවාස තනා විකිණීමට, වෙන්දේසියට ඉතාම සුදුසුය.
♧පොළ හන්දියට මීටර 800කි.
♧පීල්ල හන්දියට කිලෝමීටර 1කි.
♧මිනේලියම් සිටි නිවාසපුරයට කිලෝමීටර 1කි.
♧ජා-ඇලට කිලෝමීටර 4කි.
♧හයිවේ එකට කිලෝමීටර 4කි.
♧එයාපෝට් එකට කිලෝමීටර 5කි.
♧පර්චසය ලක්ෂ 10කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡