🏡 ජාඇල යක්කඩුව ප්රදේශයෙන් පදිංචියට හෝ ආයෝජනයට වටිනා බිම් කොටස් දෙකක් විකිණීමට
සියලු පහසුකම් සහිත නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 10 සහ 12 ප්රමාණයේ උස් බිම් කොටස් දෙකක්.
📍 ස්ථානයේ විශේෂතා: ▪️ 278 ජාඇල – ගනේමුල්ල ප්රධාන මාර්ගයට මීටර් 100යි
▪️ ජාඇල නගරයට කි.මී. 2.5යි
▪️ කඳාන නගරයට කි.මී. 1.8යි
▪️ ගංවතුර අවදානමක් නොමැති ප්රදේශයකි
▪️ නිරවුල් ඔප්පු සහිතයි
▪️ බැංකු ණය පහසුකම් ලබාගත හැක
🏠 ඉඩමේ කාමර 02ක් සහිත කුඩා නිවසක් ද පවතින අතර ජලය හා විදුලිය සපයා ඇත.
🚆 ජාඇල දුම්රිය ස්ථානය, පන්සල්, පල්ලි, බැංකු, ජාතික පාසල් සහ පොදු ප්රවාහන පහසුකම් වෙත ඉතා පහසුවෙන් ලඟාවිය හැක.
💰 පර්චසයක මිල : රු. 575,000/=
📞 වැඩි විස්තර සඳහා අමතන්න.