ජාඇල – යක්කඩුව ප්රදේශයෙන් වටිනා බිම් කොටස් දෙකක් විකිණීමට
පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් ඉතා සුදුසු උස් බිම් ප්රදේශයක පිහිටි පර්චස් 10 සහ 12 ක බිම් කොටස් දෙකක් දැන් ඔබට හිමි කරගත හැක.
📍 ස්ථානයේ පහසුකම් ▪️ 278 ජාඇල – ගනේමුල්ල ප්රධාන බස් මාර්ගයට මීටර් 100යි
▪️ ජාඇල නගරයට 2.5km
▪️ කඳාන නගරයට 1.8km
▪️ ජාඇල දුම්රිය ස්ථානයට ඉතා පහසුවෙන් ළඟාවිය හැක
🏠 අමතර වටිනාකම ✅ කාමර 02 කින් සමන්විත කුඩා නිවසක්
✅ ජලය හා විදුලිය සහිතයි
✅ නිරවුල් ඔප්පු
✅ බැංකු ණය පහසුකම් ලබාගත හැක
✅ ගංවතුර අවදානමෙන් තොර උස් බිම් ප්රදේශයක්
🏫 පන්සල්, පල්ලි, බැංකු, ජාතික පාසල්, සුපිරි වෙළඳසැල් සහ බස් නැවතුම්පොළ ඇතුළු සියලු නාගරික පහසුකම් මිනිත්තු කිහිපයකින්.
💰 පර්චසයක මිල – රු. 575,000/-
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
ජාඇල නගරයට සමීපව, නිදහස් හා සුවපහසු පරිසරයක ඔබේ සිහින නිවස ගොඩනැගීමට හොඳම අවස්ථාවක්!