දිස්ත්රික්කයේ ජා-ඇල නගරයේ, දෙහියගාත ප්රදේශයේ නවීන නිවසක් විකිණීමට
*කොළඹ - මීගමුව ප්රධාන මාර්ගයට පයින් යා හැකි දුර (300 මීටර් )
*බැංකු / ෆුඩ්සිටි 300 මීටර් දුර ප්රමාණයක් තුල
*බස් නැවතුම්පොළ සහ කුඩාහකපොල දුම්රිය ස්ථානයට මීටර් 500ක් පයින් යා හැකි දුර
*නගරයට / අධිවේගී මාර්ගයට මීටර් 900ක්
-බිම් මහල (සම්පූර්ණයෙන්ම නිම කර ඇත)
*නිදන කාමර 2ක්
*නාන කාමර 1ක්
*විසිත්ත කාමරය
*මුළුතැන්ගෙය
-පළමු මහල
*නිදන කාමර 3ක්
*පලමු මහල සදහා සහ රූෆ්ටොප් දක්වා වෙනම පඩිපෙළක්.
*තාප්පයකින් සහ ගේට්ටුවෙන් සමන්විත ඉඩමකි
*සම්පූර්ණ ගෙවත්ත
*වාහන දෙකක් නැවැත්වීමට පහසුකම් ඇත
*5.8 පර්චස්
*18 මිලියන